Home News Breaking අනුරාධපුරේදී සිදුවූ අනතුරකින් 05ක් රෝහලේ

අනුරාධපුරේදී සිදුවූ අනතුරකින් 05ක් රෝහලේ

96 views
SHARE

අනුරාධපුර – බුලංකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද අලුයම ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ රියදුරු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site