Home News International ඊජිප්තුවේ දුම්රිය අනතුරින් මිය ගිය ගණන ඉහළට VIDEO

ඊජිප්තුවේ දුම්රිය අනතුරින් මිය ගිය ගණන ඉහළට VIDEO

158 views
SHARE

ඊජිප්තුවේ උතුරුදිග ඇලෙක්සෙන්ඩි‍්‍රයා නුවර ආසන්නයේදී දුම්රිය දෙකක් මුහුණට මුහුණලා එකිනෙක ගැටී ඊයේ සිදුවූ අනතුරෙන් මිය ගිය ගණන පුද්ගලයන් 41 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා.

මැදිරි රැසක් පිලී පැනීමට ලක්වූ මෙම අනතුරේදී තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරට ලක්වූ එක් දුම්රියක් කයිරෝ අගනුවර සිට ගමන් ගෙන ඇති අතර, අනෙක් දුම්රිය පැමිණ ඇත්තේ පෝට් – සේඩ් සිටයි.

එකිනෙක ගැටුණු දුම්රිය පිරමීඩයක් ආකාරයෙන් ගුවනට නැගුණු බව සිය මහල් නිවසේ සිට දුම්රිය මාර්ගය වෙත ඇස යොමු කළ පුද්ගලයෙකු දැක තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site