Home News Breaking සුමාත්‍රා දූපත් මුහුදේ භූ කම්පනය ලංකාවට බලපෑමක් වෙයිද ?

සුමාත්‍රා දූපත් මුහුදේ භූ කම්පනය ලංකාවට බලපෑමක් වෙයිද ?

179 views
SHARE

අද උදෑසන ඉන්දුනිසියාවේ සුමාත්‍රා දූපත් මුහුදේ මැග්නිටියුට් ඒකක 6.4 ක භූ කම්පනයක් සිදුව තිබේනවා .

මේ සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් ගෙන් විමසීමක් කළා .

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ, පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස යි .

අදාළ භූ කම්පනය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන අතර ජනතාව කලබල නොවිය යුතු බව ද සරත් ප්‍රේමලාල් සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site