Home News Breaking ඉන්දුනීසියාවේ භූ කම්පනය ලංකාවට බලපායිද? දකුණේ මුහුද ආපස්සට VIDEO

ඉන්දුනීසියාවේ භූ කම්පනය ලංකාවට බලපායිද? දකුණේ මුහුද ආපස්සට VIDEO

5,446 views
SHARE

ගාලු කොටුව මුහුදු තීරයේ අද උදෑසන මුහුදු ජලයේ යම් වෙනස් තත්වයක් උද්ගතව තිබෙනවා.

පුද්ගලයෙකු සිය ෆේස් බූක් ගිණුමට එහි වීඩියෝ දර්ශනය එක් කර තිබෙනවා.

මෙම තත්වය දැකගැනීමට ප්‍රදේශයේ පුද්ගලයන් පැමින සිටින අයුරු දක්නට ලැබුනා.

මේ අතර අද රික්ටර් මාපක අංක 6.1ක ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති අතර මෙය දැනුවත් කිරීමක් පමණක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළා.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site