Home News Breaking රවී සන්තකයේ තිබූ ලොතරැයි මණ්ඩලය මංගලට

රවී සන්තකයේ තිබූ ලොතරැයි මණ්ඩලය මංගලට

317 views
SHARE

හිටපු අමාත්‍ය රවී කරුණානායක විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරාගෙන තිබූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබා දීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා.

පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට පත්වුයේ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ඉල්ලීමක් මතයි.

වර්තමානයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීර වන අතර විදේශ ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක පසුගිය 10 වනදා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site