Home C Gossip ඇමරිකානු ජනපති රුසියානු ජනපති නිසා ගැබ් ගනියි – PHOTOS

ඇමරිකානු ජනපති රුසියානු ජනපති නිසා ගැබ් ගනියි – PHOTOS

718 views
SHARE

පසුගිය 14 වනදාට යෙදුණු වැලන්ටයින් දිනයේ ඇමරිකාවේ නිව්යොර්ක් නුවර ස්ථාන කිහිපයක ආලෝක කදම්බ මගින් බිත්ති මත ප්‍රදර්ශනය කළ බව කියන ප්‍රචාරණයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි එරට වත්මන් ජනපති ට්‍රම්ප් ගැබ්ගෙන ඇති ආකාරයත් ඔහු පසුපසින් රුසියානු ජනපති පුටින් සිටින ආකාරයත් දිස් වනවා.

Love through hate යන හැෂ්ටැග් සහිතව එය ප්‍රචාරය කර තිබුණා.

ඇමරිකාවේ නිව්යෝර්ක්හි සමලිංගිකයින් වාසය කරන චෙල්සා ප්‍රදේශයේත් 14th Street හා 8th Avenue හිත් මෙය මුලින්ම දිස්වූ බවත් පසුව ස්ථාන රාශියක දර්ශනය කර ඇති බවත් වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.