Home News Breaking විග්නේෂ්වරන් රෝහල් ගත කරයි

විග්නේෂ්වරන් රෝහල් ගත කරයි

212 views
SHARE

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහු නේවාසිකව  ප්‍රතිකාර ලබන බවයි.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කරනු ලැබුවා.