Home News Politics වාර්තාව ගැසට් කලත් මැතිවරණයක් පවත්වන්න බෑ

වාර්තාව ගැසට් කලත් මැතිවරණයක් පවත්වන්න බෑ

182 views
SHARE

සීමා නීර්ණ වාර්තාව ගැසට් කළ පමණින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය  මනෝ ගනේෂන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණයක් පැවැත්වීමට නම් පළාත් පාලන පනතේ ඇති අඩුපාඩු සංශෝධනය කළ යුතු බවයි.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් හෙට(20) දිනයේ සුළු පක්ෂ කිහිපයක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි  මනෝ ගනේෂන් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site