Home News Breaking වටදාගෙයදී පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවන් අල්ලා ගැනෙයි

වටදාගෙයදී පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවන් අල්ලා ගැනෙයි

164 views
SHARE

මැදිරිගිරිය, වටදාගෙය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත බව පොලීසිය සඳහන් කරනවා.

මැදිරිගිරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සමග ඝාතනය සඳහා උපයෝගී කරගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ යතුරුපැදියක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 33 සහ 34 යන වයසේ පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site