Home News Sports උපුල් අද තරගය ගැන කියන කථාව

උපුල් අද තරගය ගැන කියන කථාව

281 views
SHARE

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියාව අතර දෙවන T 20 ක‍්‍රිකට් තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

අද තරගය ජයගැනීමට හැකි වුවහොත් තරගාවලියේ ජයග‍්‍රහණය ද අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවනවා.

ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට පමණ තරගය ආරම්භ වන අතර  මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් යුතුව අද තරගයට ක‍්‍රීඩා කරන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.

එමෙන්ම ඕස්ටේ‍්‍රලියාවේදී දෙරට අතර මෙතෙක් පැවති T 20 තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ ද ශ‍්‍රී ලංකාව වීම විශේෂත්වයක්.

පළමු තරගයට ක‍්‍රීඩා කළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසකින් තොරව අද තරගයට ක‍්‍රීඩා කරනු ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site