Home News Breaking 2017 වසරේ විභාග කාලසටහන නිකුත් වෙයි

2017 වසරේ විභාග කාලසටහන නිකුත් වෙයි

980 views
SHARE

2017 වසරේ පැවැත්වීමට නියමිත විභාග සඳහා කාලසටහන විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ අ.පො.ස. (උ.පෙළ) හා අ.පො.ස. (සා.පෙළ) විභාග ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර ඉතිරි දිනවලදී  පැවැත්වෙන බවයි.

එම කාලසටහන පහතින්.

අ.පො.ස. (උ.පෙළ) විභාගය 2017 අගොස්තරතු 08 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා.

අ.පො.ස. (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2017 ඔක්තෝම්බර් 20 වැනි දින සිට නොවැම්බර් 05 වැනි දින දක්වා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20 වැනි ඉරිදා දින පවත්වනු ලබනවා.

සාමන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2017 ඔක්තෝම්බර් 15 වැනි ඉරිදා පැවැත්වේ.

අ.පො.ස. (සා.පෙළ) විභාගය 2017 දෙසැම්බර් 12 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා.

අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2018 පෙබරවාරී 27 දින සිට මාර්තු 09 දින දක්වා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site