Home C Gossip ජනපතිගෙන් සිංහ පැටවුන්ට දුරකථන ඇමතුමක්

ජනපතිගෙන් සිංහ පැටවුන්ට දුරකථන ඇමතුමක්

330 views
SHARE

ඕස්ට්‍රේලියාව සමග පැවැති T 20 දෙවැනි ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දුරකතන ඇමතුමක් දුන් ජනපති මෛත්‍රිපාල සිරිසේන කණ්ඩායමට සුබ පැතුම් එක්කල බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට දුරකථන ඇමතුමක් දුන් ජනපතිවරයා මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙනදෙන බවද ප්‍රකාශ කළා.

තරගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ අසේල ගුණරත්නටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය විශේෂ සුබ පැතුම් පිරිනමනු ලැබුවා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site