Home News International බස් රථ අනතුරකින් පුද්ගලයින් 19ක් ජීවිතක්‍ෂයට

බස් රථ අනතුරකින් පුද්ගලයින් 19ක් ජීවිතක්‍ෂයට

194 views
SHARE

ආජන්ටිනාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් දහනව දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ආජන්ටිනාවේ කදුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

අනතුර සිදුවන විට චිලී රාජ්‍යය හා ආජන්ටිනාව අතර දේශසීමාව ආසන්නයේ මෙම බස් රථය ගමන්කර තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආජන්ටිනා වාර්තා සදහන් කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ යහපත් කාලගුණයක් පැවති අතර අනතුරට අධික වේගය හේතුවන්නට ඇති බවයි සැක පළ කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site