Home News International තව පැය කිහිපයකින් පැයට කිලෝමීටර් 193ක වේගයෙන් “ඉර්මා” ඇමෙරිකාවට VIDEO

තව පැය කිහිපයකින් පැයට කිලෝමීටර් 193ක වේගයෙන් “ඉර්මා” ඇමෙරිකාවට VIDEO

190 views
SHARE

ඉර්මා (irma) සුළි කුණාටුව තවත් පැය කිහිපයක් ඇතුළත ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළු වනු ඇතැයි එරට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයට මේ වන විටත් ධාරාණිපාත වැසි ඇද හැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ සමග ඉර්මා සුළි කුණාටුවෙන් එල්ලවිය හැකි බලපෑම් හේතුවෙන් මිලියන හයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

එය ඇමෙරිකාවේ සමස්ථ ජනගහනයෙන් 25%ක් බව සදහන්.

පැයට කිලෝමීටර් 193ක වේගයෙන් සුළුකුණාටුව හමා එමින් පවතින බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

මේ වන විටත් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නිවාස රැසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site