Home News Politics සුසිල්ගේ ප්‍රකාශයෙන් නොකියා කියන රහස

සුසිල්ගේ ප්‍රකාශයෙන් නොකියා කියන රහස

683 views
SHARE

වර්තමානය වන විට ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම බව විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පේරාදෙණියේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ එක් පාර්ශවයක ප්‍රතිපත්තියක් සමඟ පාර්ශව දෙකකට එකම ආණ්ඩුව තුල කටයුතු කල නොහැකි බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site