Home News International ජගත් සංවිධානය උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

ජගත් සංවිධානය උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

113 views
SHARE

ජගත් සංවිධානය උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබෙනවා. ඔවුන්ගේ නවතම මිසයිල අත්හදා බැලීම ඊට හේතු වූ බවයි වර්තා වන්නේ.එම සම්බාධක පැනවීම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

ඒ අනුව උතුරු කොරියාවට රෙදි පිළි අපනයනය සහ බොරතෙල් ආනයනය තහනම් වනු ඇති. පසුගියදා උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ අතර ඔවුන් දිගින් දිගටම ඇමරිකාවට තර්ජනය කළ බවද සදහන්. ජගත් සංවිධානය උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අවම කිරිමේ අරමුණින් දැනටමත් සම්බාධක පනවා තිබෙනවා.

උතුරු කොරියාව සමග ව්‍යාපාරික සබදතා පැවැත්වූ රටවල් සමග වෙළද ගනුදෙනු නවතා දමන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබුණා. 2006 වසරේ සිට න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවා තිබෙනවා. මේ එලෙස සම්බාධක පැන වූ නව වන අවස්ථාවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site