Home News Politics බලයේ සිටින්නේ ජනතාව රවටන ආණ්ඩුවක්

බලයේ සිටින්නේ ජනතාව රවටන ආණ්ඩුවක්

201 views
SHARE

ජනතාව රවටන ආණ්ඩුවක් බලයේ සිටින විට ස්වාමීන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම පුදුමයට කරුණක් නොවන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

අද(12) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්ඔහු මෙම අදහස් පළ කළේය.

යහපාලනය ඇති කරන බව පවසමින් ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද වන විට අතැම් කාරණා සම්බන්ධයෙන් දරුණු ලෙස කටයුතු කරමින් සිටින බව ද තිස්ස විතාරණ මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

අතීතයේ බ්‍රිතාන්‍ය පාලකයින් ලෙස වර්තමානයේ ද ලංකාව පවතින ආණ්ඩුව මඟින් යටත් විජිතයක් බවට පත් වෙන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු හමුදාපතිවරයෙකු වන ජගත් ජයසූරිය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට රජය අපොහොසත් වී ඇති බවත්, ඔහු තවමත් අමාත්‍යධූරයේ තබා ගැනීම තුළින් රජයේ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් තිස්ස විතාරණ පැවසීය.

එමෙන්ම සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බලන ආකාරයේ යම් ගැටළුවක් පවතින බවත් කුමන අදහසක් ඇතිව එවැනි ක්‍රියාවක් පසුගිය රජය විසින් සිදු කළේද යන්න සොයා බැලිය යුතු බවත්, ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site