Home News Politics රාජිත,එස්.බී,කිරිඇල්ල ගැන දූෂණ විරෝධි හඬට සැකයක්

රාජිත,එස්.බී,කිරිඇල්ල ගැන දූෂණ විරෝධි හඬට සැකයක්

143 views
SHARE

අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී.දිසානායකට හා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

අද(13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් සමරසිංහ මෙම අදහස් පළ කළේය.

ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු ගේ පෞද්ගලික ගිණුමට බැර කර ඇත්තේ එවැනි සම්බන්ධයක් නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

ඡාවාරම්කරුවන් ලෙස මොවුන් නෙවිල් ප්‍රනාන්දු ට බැංකුව හරහා මුදල් ලබා දෙන බවත්, ඉන් පසු බැංකු වාරිකය හා බැංකු අයිරාව ගෙවා දමන බවත්, මහජනයා විසින් රෝහල නඩත්තු කර වසර 10 ක් අවසානයේ රෝහලේ බදු කුලිය ලෙස රුපියල් 3000 ක් ද නෙවිල් ප්‍රනාන්දුට ලබා දීමේ කූඨ ගනුදෙනුවක් සිදු කරන බවට ද සමරසිංහ චෝදනා කරයි.

බැඳුම්කර හොරු ආරක්ෂා කරන ලෙස මෙම සයිටම් ආයතනය ආරක්ෂා නොකරන ලෙස ද අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද වසන්ත සමරසිංහ පවසයි.

මහජන මුදල් කොල්ලකමින් සෙල්ලම් කිරීම වහාම නවතා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

නෙවිල් ප්‍රනාන්දු ලබා ගත් මිලියන 2466 න් 2011 සිට ගෙවා ඇත්තේ මිලියන 500 ක් පමණක් බවත්, එය ද ණයක් ලෙස පියවමින් තිබෙන බවත් මේ වන විට මිලියන 2265 ක හිඟයක් පවතින බවත් මෙම මුදල් ගෙවීම සඳහා මහජන මුදල් අවභාවිතා කර ඇතැයි ද වසන්ත සමරසිංහ චෝදනා කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site