Home News International ධවල මන්දිරයට නව වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂිකාවක්

ධවල මන්දිරයට නව වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂිකාවක්

202 views
SHARE

ධවල මන්දිරයේ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හෝප් හික්ස්ගේ සේවය ස්ථීරකර තිබෙනවා. 28 හැවිරිදි හික්ස් මෙනවිය, හිටපු සන්නිවේදන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමෙන් පසුව එම තනතුරට පත්වූ සිව්වැන්නායි. මයික් ඩුබ්කේ, ෂොන් ස්පයිසර් සහ ඇන්තනී ස්කැරමූචි යන අය මින්පෙර එම ධුරයේ කටයුතුකර තිබුණා.

නව සන්නිවේදන අධ්‍යක්ෂවරිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රමෝපායික් සන්නිවේදන අධ්‍යක්ෂ සහ මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතුකර තිබෙනවා. ඇය ට්‍රම්ප්ගේ වඩාත් විශ්වාසවන්ත සේවිකාවක් බවටයි වාර්තා සඳහන් කරන්නේ. හිටපු මෝස්තර නිරූපණ ශිල්පිනියක් ද වන හික්ස් සැළකියයුතු කාලයක් ධුරයේ රැදීසිටිනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site