Home News Breaking ගලෙන්බිදුණුවැව කම්පා කරවමින් අවුරුදු 04ක අබාධිත දැරියකට උළුඅස්ස මරු කැඳවයි PHOTOS

ගලෙන්බිදුණුවැව කම්පා කරවමින් අවුරුදු 04ක අබාධිත දැරියකට උළුඅස්ස මරු කැඳවයි PHOTOS

220 views
SHARE

ගලෙන්බිදුණුවැව යාය 05 තම කිරි අත්තාගේ නිවසේ ජිවත්වු වයස අවුරුදු 04ක් වු දුලක්ෂි අරුන්දීකා අමරසූරිය නමැති කුඩා දියණිය තම පවුලේ නැගණියන් දෙදෙනෙකු සමග තම නිවසට යාබද නිවසේ සෙල්ලම් කරමින් සිටියදී එම නිවසේ අළුත් වැඩියාවට ගෙනා නිවසේ බිත්තියකට හේත්තු කර තිබූ උළුවස්සක් ඇඟ මතට පෙරලීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මෙම දියණිය උපතේ සිට අබාධිත (ගොලු බිහිරි) බවද වාර්තා වනවා.

කිරි අත්තාගේ නිවසට යාබද නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනා එම නිවසේ තිබු උලුවහු කදන් අසල සෙල්ලම් කර ඇති අතර එම උලුහවු දරුවන්ගේ ඇඟට වැටි ඇතත් අනෙක් දරුවන් දෙදෙනාට කිසිදු හානියක් සිදු වී නොමැති අතර දුලක්ෂි අරුන්දීකා දියණිය එයට යට වී තිබෙනවා.

පසුව අනෙක් දරුවන් සිද්ධිය සම්බන්දයෙන් වැඩිහිටියන්යට දන්වා ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමින විට දරුවා යට වී ඇති අයුරු දැක ඇත්තේ පුංචි අම්මා බව සඳහන්.

දරුවා එම අවස්ථාවේදී දැස් හැර ඇති අතර වහාම ක්‍රියාත්මක වු අසල්වාසින් ගලෙන්බිදුණුවැව ග්‍රාමිය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති මුත් දරුවා පරික්ෂා කල වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ දරුවා එවිටත් මිය ගොස් ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site