Home News Breaking අසභ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැටි අලෙවි කළ තිදෙනෙක් කොටු PHOTOS/VIDEO

අසභ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැටි අලෙවි කළ තිදෙනෙක් කොටු PHOTOS/VIDEO

744 views
SHARE

අසභ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැටි අලෙවි කරමින් සිටි තිදෙනෙක් ගිනිගත්හේන නගරයේදි හැටන් පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් ළමුන් ඇතුලු ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් කාලයක් තිස්සේ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් තුනක මෙම අසභ්‍ය චිත්‍රපට ඇතුලත් සංයුක්ත තැටි අලෙවි කරන බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදා ගනිමින් මුලින් එක් වෙළදසැලක් පරික්‍ෂා කර එහිදි අසභ්‍ය චිත්‍රපටි ඇතුලත් සංයුක්ත තැටි සහ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් දෙදෙනාගෙන් ලද තොරතුරක් මත එම ජාවාරමේ ප්‍රධාන සැකකරුවද පසුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම සැකකරුවන් තිදෙනා ලග තිබි සංයුක්ත තැටි දෙසිය හැත්තෑවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම එක් සංයුක්ත තැටියක් රැපියල් දෙසීය බැගින් අලෙවි කර ඇති බවයි දැනට කරන ලද මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය සඳහන් කළා.

එම විඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site