Home News Sports නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් වන විට චාමර සිල්වාට තරග තහනමක්

නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් වන විට චාමර සිල්වාට තරග තහනමක්

129 views
SHARE

ග්‍රැහැම් ලැබ්රෝයි කමිටුවේ සභාපතිත්වෙයන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.

අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ සහ ජෙරිල් වව්ටර්ස් එහි සෙසු සාමාජිකයන් වන බවයි වාර්තා වන්නේ.

මෙම නව ක්‍රිකට් තේරීම් කමිටුව වසරක කාලයක් සඳහා පත් කර ඇති බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වාට වසර දෙකක තරඟ තහනමක් ද පණවා තිබෙනවා.

අභ්‍යන්තර තරඟ පවා දීම පිළිබඳ විමර්ශන හේතුවෙන් මෙසේ තරඟ තහනම පනවා ඇති බව වැඩි දුරටත් වාර්තා වනවා.

ඒ අනුව ක්‍රිකට් හා සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් වීමට ඔහුට සිදු වෙනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site