Home News International ඉර්මා චන්ඩ මාරුතයෙන් බට කෑ කැරිබියානු දුපත් වලට මරියා සුළි කුණාටුවත් කඩා...

ඉර්මා චන්ඩ මාරුතයෙන් බට කෑ කැරිබියානු දුපත් වලට මරියා සුළි කුණාටුවත් කඩා වදින ලකුණු

108 views
SHARE

අත්ලාන්තික් සාගරයේ බටහිර ප්‍රදේශයේ හටගත් මරියා සුළි කුණාටුව චන්ඩ මාරුතයක් බවට වර්ධනය වෙමින් පවතින අතර මේ හේතුවෙන් ඉර්මා චන්ඩ මාරුතය නිසා හානියට පත් කැරිබියානු දුපත් වලට යළි බලපෑමක් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පැයට කිලෝමීටර 193 දක්වා වේගයක් සහිත මරියා චන්ඩ මාරුතය අඟහරුවාදා හෝ බදාදා වනවිට කැරිබියානු දුපත් වෙත ළඟාවීමට හැකි අතර මේ හේතුවෙන් ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශවලට තද වැසි සහ දැඩි සුළං අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site