Home C Gossip “මම ගොඩක් මෝඩ වුනා මගේ නංගියා – ඒකට දඩුවම මම විදින්නම්” යනුවෙන්...

“මම ගොඩක් මෝඩ වුනා මගේ නංගියා – ඒකට දඩුවම මම විදින්නම්” යනුවෙන් FB සටහන් තැබූ පොලිස් බටයෙකු සියදිවි හානි කර ගනියි

14,051 views
SHARE

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවයේ නියුතු පොලිස් බටයෙකු සිය රාජකාරි ගිණි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රාජකාරියේ නියුතු 24 හැවිරිදි ලක්මාල් ප්‍රියන්ත නැමති පොලිස් නිළධාරියෙක්.

අද(17) පෙරවරු 7 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන අතර සිය රාජකාරී පිස්තෝලය යොදාගෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරි මුර කුටිය තුල ඔහු මෙසේ දිවිනසා ගෙන ඇති බව සඳහන්.

දිවිනසා ගැනීමට පැයකට පමණ පෙර මොහු සිය මුහුණුපොතේ “ මම ගොඩක් මෝඩ වුනා මගේ නංගියා. ඒකට දඩුවම මම විදින්නම් ” , “ මේ ලෝකේ හොදම කෙල්ල හිටියේ මට ”, අම්මේ මම ඔයාට ගොඩාක් ආදරෙයි ” ආදී සටහන් රැසක් තබමින් මෙම සියදිවි නසා ගැනීම සිදුකරගෙන තිබෙනවා.

මිය ගිය තැනැත්තා සිය කණ අසලට පිස්තෝලය හිසට ලන් කරගෙන වෙඩි තබා ගෙන ඇති අතර ඔහු වැටී සිටි කුටියේ මේසය මත ලේ තැවරුන පිස්තෝලය දැකගන්නට ලැබී තිබෙනවා.

අදාල ස්ථානයේ ස්ථානීය පරික්ෂණයක් කල වැලිමඩ වැඩබලන මහේස්ත්‍රාත් එස්.බී.සමරකෝන් දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා බදුල්ල මහ රෝහලට යොමු කල බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site