Home C Gossip 13ටම එකවර බබාලා හැදු මිනිසෙක් – VIDEO

13ටම එකවර බබාලා හැදු මිනිසෙක් – VIDEO

1,085 views
SHARE

මේ දිනවල ඉතාම සීග්‍රයෙන් සමාජජාල හරහා හුවමාරු වන ඡායාරූපයක් තමයි බිරින්දෑවරු 13 දෙනාටම එකවර දරුවන් හැදු අරුම පුදුම මිනිසා.

මොහු නයිජිරියානුවෙක් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍ය බව නිවැරදිව තහවරු වී නොමැති බවයි විදෙස් පුවත් අනාවරණ කරන්නේ.

ඊට ප්‍රධානම හේතුව වන්නේ නයිජීරියාවේ තිබෙන නෛතික තත්ත්වයයි. එම රටේ බහුවිවාහයන් සඳහා නීතිමය වශයෙන් අවසර නොමැති බවද සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site