Home C Gossip IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉහල මිලක්

IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉහල මිලක්

507 views
SHARE

IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 7.5 හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 17ට ආසන්න මිලකට මිලදී ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු IPL ක්‍රීඩක වෙන්දේසියේදී අද මිලදී ගත් බවයි වාර්තා වන්නේ.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.5කට පමණ මිලදී ගත්තා.

මීට අමතරව අසේල ගුණරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 67ට පමණ අලෙවි වී වූ බව වාර්තා වනවා.

දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සදකැන්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් මෙතෙක් කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නෑ.

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 05 වනදා සිට මැයි මස 21 වන දින දක්වා කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either