Home News International CNN අසත්‍යයේ ප්‍රමුඛයන් අතර – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

CNN අසත්‍යයේ ප්‍රමුඛයන් අතර – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

182 views
SHARE

ඇමෙරිකාවේ මෙන්ම ඇමෙරිකාවේ සිට ක්‍රියා කරන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති මවා ප්‍රචාරය කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් එම මාධ්‍ය ආයතන ඇමෙරිකා ජනතාවගේ සැබෑම සතුරකු බවයි ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.

නිව්යෝර්ක් ටයිම්ස්, එන්.බී.සී. පුවත් සේවය, ඒ.බී.සී. පුවත් සේවය සහ සී.බී.එස්. පුවත් සේවය අසත්‍ය ප්‍රචාරයේ ප්‍රමුඛයන් බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

තවද සී.එන්.එන්. මාධ්‍ය ආයතනයද ජනප්‍රියත්වය උදෙසා අසත්‍ය ප්‍රචාර ප්‍රවෘත්ති වශයෙන් පළ කරමින් අසත්‍යයේ ප්‍රමුඛයන් අතරට එක්වී ඇතැයිද ට්‍රම්ප් පවසනවා.

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ  මාධ්‍ය ආයතන පිළිබඳව ට්‍රම්ප් සිදුකළ විවේචනය සහ ඒ සඳහා ට්‍රම්ප් භාවිත කළ භාෂා විලාසය කිසිසේත්ම සුදුසු නොවන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Save