Home News International එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපතිවරයා හදිසියේ මියයයි

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපතිවරයා හදිසියේ මියයයි

216 views
SHARE

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපතිවරයා වන විටාලි චර්කින් තම 65 වන උපන් දිනය සැමරීමට එක් දිනයක් ඉතිරිව තිබියදී හදිසියේම මියගොස් තිබෙනවා.

ඔහු 2006 වසරේ සිට රුසියානු ප්‍රතිපත්ති ද ආරක්ෂා කරමින් එරට නියේජනය කරන ජගත් සංවිධාන තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ මරණය පිළිබඳව ශෝක පණිවිඩයක් නිකුත් කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් කියා සිටියේ ගෞරවනීය රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ මරණය පිළීබඳව තමන් දැඩි ලෙස කනගාටු වන බවයි.

චර්කින්ගේ මරණයට හේතුව මෙතෙක් හෙළිවී නෑ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either