Home News Sports මහේල,සංගා පුදුම කල අසේලගේ පිති හරඹය

මහේල,සංගා පුදුම කල අසේලගේ පිති හරඹය

287 views
SHARE

ඊයේ පැවති  T 20 තරගයේ අසේල ගුණරත්නගේ ක්‍රීඩා විලාසය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ප්‍රසංසා මුඛයෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙපලක් වන ලෝක පූජිත මහේල සහ සංගා අසේලට සුභපතා ඔවුනගේ ට්විටර් ගිණුමේ සටහන් තබා තිබුනේ මෙලෙසයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කල හොඳම T 20 මෙම තරගය බවත් පීඩනය මැද අසේල නොදැවී ක්‍රීඩා කල ඉනිම අගනා බවත් කුමාර් සංගක්කාර සඳහන් කර තිබුණා.

මහේල ජයවර්ධන කියා සිටියේ අසේල ගුණරත්න නොසිතු මොහොතක හිතා ගැනීමට නොහැකි අවසානයක්  තරගයට ලබා දුන් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either