Home News Sports අසේලත් IPL වෙන්දේසියේ විකිනෙයි

අසේලත් IPL වෙන්දේසියේ විකිනෙයි

189 views
SHARE

නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාව පරාජය කළ අසේල ගුණරත්න අද දින පැවැත්වෙන 2017 IPL තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිළට එක්වීමට අද වරම් ලැබුවා.

ඒ ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 30කට අලෙවි වීමත් සමඟින්. මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either