Home News Breaking බෝට්ටු අනතුරේ හානි වූවන්ට වන්දි

බෝට්ටු අනතුරේ හානි වූවන්ට වන්දි

203 views
SHARE

කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී පෙරේදා (19) බෝට්‌ටුවක්‌ පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් හානියට පත් පවුල් සඳහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේනවා .

ඒ අනුව ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා  අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මිය ගිය අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක්ද තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් රුපියල් 20000 ක මුදලක් ද වන්දි වශයෙන් ප්‍රදානය කිරීමට සැළසුම් කර ඇති බවයි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site