Home News Breaking ඉන්දියාවට රත‍්‍රන් පන්නන්න ගිය පුද්ගලයෙක් කොටු

ඉන්දියාවට රත‍්‍රන් පන්නන්න ගිය පුද්ගලයෙක් කොටු

195 views
SHARE

රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත‍්‍රන් තොගයක් නීතිවිරෝධීව ඉන්දියාවට ගෙනයාමට උත්සාහ කළ පුද්ගලයෙක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රත‍්‍රන් තොගයේ බර ග‍්‍රෑම් 400 බව සදහන්.

සැකකරු අද (25) අළුයම ඉන්දියාවේ බැංගලෝර් දක්වා ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙන අතර ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස අසුරා තිබූ රන් කැබලි තොගය සොයාගත් බවයි ගුවන් තොටුපල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක‍්‍රම බස්නායක C NEWS සමග සඳහන් කළේ.

රන් කැබලි තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියමකර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site