Home News Politics ළදරු අවදියේ සිට දේශපාලනය කල චතුරගේ අතීත මතක මෙන්න

ළදරු අවදියේ සිට දේශපාලනය කල චතුරගේ අතීත මතක මෙන්න

275 views
SHARE

පසුගිය දින කීපය තුල ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් කරමින් කාගේත් කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වඩාත් කතාබහට ලක්වුණේ ඔහු ක්‍රියාකාරී දේශපාලනයට ළඳරු අවදියේ සිට අවතීර්ණය වූ බවත් එහිදී කුඩා කළ සිටම තමා ඒ සම්බන්ධ ලිපි ලේඛණ ආදිය එකතු කළ බවත් ප්‍රකාශ කිරීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහනකදී කියාසිටි ඔහු පසුව ඒ බව බීබීසී සංදේශය ෆේස්බුක් පිටුව මඟින් සිදුකළ සජීවී සාකච්ඡාවක් අමතිමින් වැඩිදුරටත් සදහන් කළා.

කුඩා කළ සිට තමා ආදරය කළ දේශපාලඥයා විජය කුමාරතුංග බවත් විජය කුමාරතුංගගේ පන්නරය තමා සතුවන බවත් පවසන චතුර සේනාරත්න අතීතයේ සිට තමා එක්කළ සාක්ෂි එකතුව බීබීසී මාධ්‍යවේදියාට එහිදී සාක්ෂි ලෙස පෙන්වා ඇත.

එම සාක්ෂි පතින්