Home News Politics සන්ධානයෙන් ඉවත්වන විමල්ගේ පක්ෂය

සන්ධානයෙන් ඉවත්වන විමල්ගේ පක්ෂය

212 views
SHARE

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී සදහන් කළා.

ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

එයට පිළිතුරු දෙමින් එම ඉල්ලීම සලකා බලා පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site