Home News Politics ආණ්ඩුවේ රහස් එළියට රත්න හිමි කියන කථාව

ආණ්ඩුවේ රහස් එළියට රත්න හිමි කියන කථාව

464 views
SHARE

ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ ඇති මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසනවා.

තමන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට හේතු සාධක රැසක්‌ බලපෑ බවද උන්වහන්සේ සඳහන් කරනවා.

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.

මේ තත්ත්වය තුළ වත්මන් රජය බලයට ගෙන ආ පාර්ශවයන්ට තවදුරටත් නිහඬව සිටීම සිදුකල නොහැකි යෑයිද රතන හිමියෝ අවධාරණය කරනවා.

එසේම ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවද කරුණු රැසක්‌ හෙළි කරන බවත් උන්වහන්සේ කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site