Home News Breaking කළුතරදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි

කළුතරදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි

774 views
SHARE

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කලේ ප‍්‍රහාරයෙන් පාතාල නායක ‘සමයං’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 6ක් බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.

ඒ අතරට බන්ධනාගාර නිලධාරීවරයෙකු ද අයත් බවත් තවත් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා කළුතර රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සඳහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site