Home News Breaking හම්බන්තොට සිද්ධියේ 24 දෙනෙකුට ඇප

හම්බන්තොට සිද්ධියේ 24 දෙනෙකුට ඇප

231 views
SHARE

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉඩම් පවරා ගැනීමට විරෝධය පළ කිරීමේදී ඇති වු කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 24 දෙනෙකු ඇප මත මුදාහැර තිබේනවා .

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මුදාහැරි බව පොලීසිය පැවසුවේය.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප 03ක් මත සැකකරුවන් 24 දෙනා මුදාහැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න නියෝග කර තිබේ.
ඒ අනුව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සියලු සැකකරුවන් මේ වන විට මුදාහැර ඇති බව වාර්තා වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site