Home News Politics නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

268 views
SHARE

තවත් වසර කිහිපයක් ගත වන විට මෙරට ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන බැවින් තම පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වන්නේ ද වත්මන් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

කළුතර නගර ශාලාවේ පැවැති තරුණ සමුළුවට එක්වෙමින් ශාන්ත බණ්ඩාර මේ බව ප්‍රකාශ කළා

එමෙන්ම ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයා වන බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට විරුද්ධ විය නොහැකි බවද එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site