Home News Sports සංචාරක එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරඟය අද

සංචාරක එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරඟය අද

219 views
SHARE

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු තරඟයක් අද(27) පැවැත්වේ.

ශාන්ත කිට්ස්, වෝනර් පාක් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්විමට නියමිතය.

දෙරට අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය මාර්තු 03 වනදා ආරම්භ වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site