Home News Breaking පුතා පැදවු බස් රථයට යටවි පියා මරුට POTOS

පුතා පැදවු බස් රථයට යටවි පියා මරුට POTOS

297 views
SHARE

පුත‍්‍රයා පැදවූ බස් රථයට යටවීමෙන් 85 හැවිරිදි පියා මියගොස් තිබෙනවා. ඒ හැටන් සිට ඩයගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගමන් වාරය අවසන් කර නිවස අසළ ගාල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ. බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් තුවාල ලැබූ පියා මියගොස් ඇතිබවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය පිළිබඳව ආගරපතන පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site