Home News Breaking නව අගවිනිශ්චයකාර ධුරය සඳහා නිර්දේශ නාමය මෙන්න

නව අගවිනිශ්චයකාර ධුරය සඳහා නිර්දේශ නාමය මෙන්න

458 views
SHARE

නව අගවිනිශ්චයකාර ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා .

ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව ජනාධිපතිවරා විසින් නව අගවිනිසුරුවරයා පත් කරනු ඇති.

වත්මන් අගවිනිසුරු කේ ශ්‍රිපවන් අද ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත යි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site