Home News Breaking විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අද අමතයි

විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අද අමතයි

284 views
SHARE

විදේශ අමාත්‍ය මංගල සමරවීර අද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය ඇමතීමට නියමිත වේ.

ඊයේ ආරම්භ වූ එම සැසිවාරය ලබන මස 24 වන දා දක්වා පැවැත්වීමට නියමිත යි .

ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

34 වන සැසිවාරය තුළ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිස්වරයා සකස් කළ වාර්තාව ද ඉදිරිපත් කිරීමට නියමිත ය.

ලබන මස 22 වන දා ඒ පිළිබඳ මානව හිමිකම් කවුන්සිල අවධානය යොමු කිරීමට නියමිත වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site