Home News Breaking හොරණින් සොයාගත් සුදු වෑන් එක කළුතර ප්‍රහාරයට සම්බන්ධයි ද ? මෙන්න ඇත්ත

හොරණින් සොයාගත් සුදු වෑන් එක කළුතර ප්‍රහාරයට සම්බන්ධයි ද ? මෙන්න ඇත්ත

508 views
SHARE

කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පළා ගිය වෑන් රථය බවට සැකකෙරන වෑන් රථයක් හොරණ මොරගහහේන ප්‍රදේශයේ දී සොයාගෙන තිබේනවා .

ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබූ ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් අදාළ වෑන් රථය සැකකරුවන් පළා යාම සඳහා යොදා ගත් වෑන්රථයද යන්න පිළිබඳ මේ වන තෙක් තහවුරු වී නොමැති බව මොරගහහේන පොලීසිය පැවසුවා.

කළුතර බන්ධනාගාරය අසලදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන සමයං ඇතුළු රැඳවියන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන් සුදු පැහැති වෑන් රථයකින් පළා ගොස් තිබූ බව සඳහන්වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site