Home News International ඇමරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි

ඇමරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි

213 views
SHARE

ඇමරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි නිවසකටයි මෙම සැහැල්ලු ගුවන් යානය කඩා වැටී ඇත්තේ. අනතුරෙන් නිවසේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබුවා. ගුවන් යානයේ ගමන් කළ හතර දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් යානය කඩා වැටීමෙන් අසල තිබු නිවාස දෙකකට ද හානි සිදු වුනා. යානයේ ඇති වු කාර්මික දෝසයක් හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවයි සැක කරන්නේ. සිද්ධිය පිළිබද එරට ආරක්ෂක අංශ වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site