Home News Breaking බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරු

බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරු

219 views
SHARE

බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක දී වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අමල් හර්ෂ ද සිල්වා වෙත මෙම උපදෙස් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට වෛද්‍යවරයෙකුගේ සහාය ලැබෙන බවට චෝදනා එල්ල වුණා. ඔහුට ස්ථානමාරු වීම් ලබා දී ඇතත් ඔහු තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බවද මෙහිදී ප්‍රකාශ වුණා. ඒ අනුවයි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. ස්ථාන මාරුවීම් ලබා දී තිබිය දීත්එය සැලකිල්ලට නොගත් වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site