Home C Gossip අවසාන මොහොතේ අයිතිය හිමිවූ ශ්‍රී ලාංකීක ශිෂ්‍යාව

අවසාන මොහොතේ අයිතිය හිමිවූ ශ්‍රී ලාංකීක ශිෂ්‍යාව

556 views
SHARE

එක්සත් රාජධානියේ උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටි ශිෂ්‍යාවක් එරටින් පිටුවහල් කිරීමට පැයකට පෙර බලධාරීන් එම නියෝගය අත් හිටුවා ඇති බව වාර්තා වෙයි.

ශිරෝමිනි සකුනාරාජ් නැමති එම ශිෂ්‍යාව බැංගලෝර් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත.

වයස අවුරුදු 12 සිට ඇය මව සමඟ එක්සත් රාජධානියේ ජිවත්ව ඇති අතර එහිදී ඇයගේ උපාධිය සම්පූර්ණ කිරීමට තවත් මාස 3 ක පමණ කාලයක් ඉතිරිව තිබී ඇත. එය සම්පුර්ණ වීමට මත්තෙන් ඇය පිටුවහල් කිරීමට නියමිතව තිබු අතර බලධාරීන් විසින් එම තීරණය දැන් වෙනස් කර ඇති බැවින් මෙම තීරණයත් සමඟ ඇගේ උපාධි ආපේක්ෂාව තවමත් ඉතිරිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇගේ මිතුරන් හා සෙසු පිරිස් කරන ලද ඉල්ලීම්වලින් පසුව එරට බලධාරීන් විසින් මෙම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site