Home News Politics කූට ලේඛන පෙන්වමින් මුදල් ඇමති ජනතාව නොමඟ යවනවා

කූට ලේඛන පෙන්වමින් මුදල් ඇමති ජනතාව නොමඟ යවනවා

285 views
SHARE

2017 ජනවාරි 01 දින සහ අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය පැහැදිලිවම කූට ලේඛනයක් බවත් ඒ බව පවසමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක ජනතාව නොමඟ යවමින් සිටින බවටත් පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පල කර සිටියා

අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට අංකය වෙන් කර ගෙන ඇත්තේ 2015 ජනවාරි 01 දා බවත් නමුත් සැබෑවටම එය මුද්‍රණය කර තිබෙන්නේ 2016 නොවැම්බර් 17දා බවත් ගම්මන්පිල මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ අත්සන් නොකළ ලේඛනයක් අත්සන් කළ බවට ප්‍රසිද්ධ කිරීමෙන් මෙම ගැසට් පත්‍රය කූට ලේඛනයක් බවට පත් වෙන බවද ගම්මන්පිල කියා සිටියා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site