Home News Breaking අගවිනිසුරු අද විශ්‍රාම යන්න කලින් කියපු දේ මෙන්න

අගවිනිසුරු අද විශ්‍රාම යන්න කලින් කියපු දේ මෙන්න

827 views
SHARE

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම හා ජනතා අයිතිවාසිකම් සුරැකීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පරම යුතුකම බව අගවිනිසුරු කේ.ශ්‍රීපවන් පවසයි.

එම කාර්යය තමන් විසින් උපරිම ආකාරයෙන් ඉටු කළ බවට විශ්වාස කරන බව අගවිනිසුරුවරයා සඳහන් කළා.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් අද(28) දිනයේ ධුරයෙන් විශ්‍රාම යන අතර ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී පැවති චාරිත්‍රානුකූල නිල උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

මෙම උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ හා දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site