Home News Breaking බැඳුම්කර ගනුදෙනුව සොයන්න පත් කළ ජනපති කොමිසම මහ බැංකු පරිශ්‍රයට යයි

බැඳුම්කර ගනුදෙනුව සොයන්න පත් කළ ජනපති කොමිසම මහ බැංකු පරිශ්‍රයට යයි

258 views
SHARE

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිලධාරීහු අද උදෑසන ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පැමිණ තිබෙනවා .

ඒ, බැඳුම්කර ගනුදෙනු සිදුවන ආකාරය නිරීක්ෂණය සඳහා යි .

ඔවුන් මේ වන විට මහ බැංකු පරිශ්‍රයේ රැඳී අදාළ කටයුතු සොයා බලමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site