Home News Breaking ඉංග්‍රීසින්ට දේශ ද්‍රෝහීන්වූ විරුවන් අද ජාතික විරුවන් ලෙස නම් කරයි

ඉංග්‍රීසින්ට දේශ ද්‍රෝහීන්වූ විරුවන් අද ජාතික විරුවන් ලෙස නම් කරයි

232 views
SHARE

1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී ඉංග්‍රීසි පාලකයින් විසින් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ විරුවන් 32 දෙනෙකු අද යළි ත් ජාතික විරුවන් ලෙස නම් කෙරේ.

අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී මෙය සිදු කිරීමට නියමිත ය.

තම දේශයට නිදහස ලබා ගැනීමේ අටියෙන් ඔවුන් කළ මෙහෙය අගයමින් වසර 198කට පසුව යළි ත් එම පිරිස විරුවන් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා එහිදී අත්සන් තබනු ඇති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site